වීරගුල කනිෂ්ඨ විද්‍යාලය

පරිසර නියමුවෝ -2024

wee.png
wee.png
පාසල ආරම්භ වූ දිනය 1934 වර්ෂය
පාසල රජයට පවරා ගත් දිනය 1936.10.01
පාසල් වර්ගය Type 2
පාසල් අංකය 08371
සංගණන අංකය 01116
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 01 රූඩ් 01 පර්චස් 12
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය ගම්පහ
කොට්ඨාසය අත්තනගල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  අත්තනගල්ල
ග්‍රාම සේවක වසම වීරගුල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 310
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 132
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 20
පාසලේ වර්ණය  මෙරූන් , කහ