වීරගුල කනිෂ්ඨ විද්‍යාලය

පරිසර නියමුවෝ -2024

wee.png
wee.png

කනිෂ්ඨ පාසලක් වන අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කාණ්ඩ I                  
  • කාණ්ඩ II
  • කාණ්ඩ III

යටතේ 10 හා 11 ශ්‍රේණිවල  අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කාණ්ඩ I 
පුරවැසි අධ්‍යාපනය
කාණ්ඩ II
සංගීත චිත්‍ර නැටුම්
කාණ්ඩ III
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කෘෂි හා ආහාර තාක්ෂණය ගෘහ ආර්ථික විද්‍යාව