වීරගුල කනිෂ්ඨ විද්‍යාලය

පරිසර නියමුවෝ -2024

wee.png
wee.png

 

වීරඟුල විදුහල් මෑණි නමස්කාර වේවා//

දස දෙස සිසු කැළ බඳවා

ගුණ නැණ බලයෙන් පණ පොවලා

පාසල් මෑණි නමදිමු සැමදා හද බැති මල් පුබුදාලා 

 

වීරඟුල විදුහල් මෑණි නමස්කාර වේවා//

 

ලොව සැම තැන ජය කොඩිය

ඔසවන්නට ඔබ දෙදිරිය

යොමු කළ සිප් සතරට බැතිය

ගෙන දෙමු ඔබ හට ආලෝකය

 

වීරඟුල විදුහල් මෑණි නමස්කාර වේවා//

 

හදපිරි බැතුමන් වඩවා

ලොව ජය ගන්නට අකුරු කියා

පාසල් මෑණි නමදිමු සැමදා

හද බැති මල් පුබුදාලා

 

වීරඟුල විදුහල් මෑණි නමස්කාර වේවා//