වීරගුල කනිෂ්ඨ විද්‍යාලය

පරිසර නියමුවෝ -2024

wee.png
wee.png

දැක්ම

සහ

මෙහෙවර

කායික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් දරු පිරිසක් බිහි කිරීම අපගේ දැක්ම වේ.

ජාතික අරමුණු සාක්ෂාත් කරගැනීමට ඉවහල් වන්නා වූ කායික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් පුරවැසියෙකු බිහිකිරීම අපගේ මෙහෙවර වන්නේය.