වීරගුල කනිෂ්ඨ විද්‍යාලය

පරිසර නියමුවෝ -2024

wee.png
wee.png

විදුහල්පති පණිවිඩය

K.A.S.N අබේසිංහ මිය

ග්‍රාමීය වූ මනරම් පරිසරයක පිහිටා ඇති වීරගුල කනිෂ්ට විද්‍යාලය නිදහසේ අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු  වන දරුදරියන්ට මනා වූ වටපිටාවක් සහිත තෝතැන්න්කි. 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන මෙම විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය විශයය 6 ශ්‍රේණියේ සිට ඉගැන්වීම සිදු වන අතර 10,11 ශ්‍රේණි සදහා තොරතුරු තාක්ෂණ විශය තාක්ෂණ විශයක් ලෙස හැදෑරීමට අවකාශය ලබා දී තිබේ.
මනා වූ පුහුනුවක් ලැබූ ගුරු සම්පතක් මෙම විද්‍යාලය සතු වන අතර තොරතුරු තාක්ෂණය දැනුමින් එම ගුරුවරු බහුතරයක් සන්නද්ධ වී ඇත.විශ්ව ගම්මාන සංකල්පය මත ලෝකය හා තොරතුරු හුවමාරු කරගැනීමේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉමහත් මෙහෙයක් සිදු කරයි.එහිදී මෙම ආරම්භ කරන ලද වෙබ් අඩවිය මනා වූ පිටිවහලක් වනු ඇත.මෙම වෙබ් අඩවිය පාසලේ උන්නතිය වෙනුවෙන් යොදා ගැනීමට බලාපොරොත්තු වන අතර මේ සදහා සම්පත් දායකත්වය ලබා දී උපදෙස් ලබා දුන් සියලු දෙනාට සුභාෂිංසන පිරිනමමි.

K.A.S.N අබේසිංහ මිය
විදුහල්පති
විරගුල කනිෂ්ඨ විද්‍යාලය.